Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO

front_1

kelimandala
මුම්බායි ඉන්දියන්ස් පිල ප්‍රධාන තරගාවලියෙන් ඉවතට
16 සැප්තැම්බර් 2014         - 1379 - 0    

ශූරයනගේ විස්සයි20 ලීග් කි‍්‍රකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ 6 වැනි තරගය ලෙස ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් පිල සහ නවසීලන්තයේ නොදර්න් දිස්ත

Read More
kelimandala
ලාහෝර් ලයන්ස් පිලට ලකුණු 55 ක ජයක්
16 සැප්තැම්බර් 2014         - 8930 - 1    

ශූරයන්ගේ විස්සයි20 ලීග් කි‍්‍රකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ 5 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප‍්‍රස් පිල සහ පාකිස්තානයේ ලාහෝර්

Read More
kelimandala
පලමු තරගය කොල්කටා - චෙන්නායි අතර
15 සැප්තැම්බර් 2014         - 1246 - 0    

ඉන්දියාවේදී පැවැත්වෙන ශූරයන්ගේ විස්සයි20 ලීග තරගාවලියේ මූලික වටයේ පළමු තරගය මේ මස 17 වැනිදා පස්වරු 8.00 ට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ චෙන්නායි සුපර්කිං

Read More
kelimandala
මුම්බායි පිලට කඩුලු 9 ක ජයක්
14 සැප්තැම්බර් 2014         - 11238 - 0    

ලෙන්ඞ්ල් සිමන්ස් (නොදැවී 76) සහ මයික් හසීගේ (60) දක්ෂ පිතිහරඹය නිසා ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප‍්‍රස් පිලට එරෙහිව සහීඞ් වීර් නාරායන් සිං කී‍්‍රඩාං

Read More
kelimandala
ලයන්ස් පිලට කඩුලු 6 ක ජයක්
13 සැප්තැම්බර් 2014         - 5215 - 0    

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ දෙවැනි තරගය ලෙස ලාහොර් ලයන්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර අද (13 වැනිදා) පැවැති තරගයේ

Read More
kelimandala
ශූරයන්ගේ ලීගයෙන් ඩිල්ෂාන් ඉවත් වෙයි
13 සැප්තැම්බර් 2014         - 11870 - 0    

මේ මස 17 වැනිදා සිට ඉන්දියාවේදී පැවැත්වෙන ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ඉල්ලූ අවසරය

Read More
kelimandala
උතුරු දිස්ති‍්‍රක් පිලට කඩුලු 7 ක ජයක්
13 සැප්තැම්බර් 2014         - 2127 - 0    

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගය වන ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප‍්‍රස් පිල සහ නවසීලන්තයේ නොදර්න් දිස්ති‍්‍රක

Read More
kelimandala
සදර්න් එක්ස්ප‍්‍රස් ආරම්භක තරගයට
09 සැප්තැම්බර් 2014         - 3847 - 0    

මේ මස 13 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේදී ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප‍්‍රස් පිලට එරෙහිව නවසීල

Read More
kelimandala
මාලිංගගේ පිලටම එරෙහිව මාලිංග
07 සැප්තැම්බර් 2014         - 18235 - 3    

කි‍්‍රකට් කී‍්‍රඩාවේ ලොව  ප‍්‍රබලතම රටවල විස්සයි 20 ජාතික ක‍්‍රිකට් ශූරතා දිනා ගන්නා කණ්ඩායම් සහභාගි වන චැම්පියන්ස් ලීග් විස්සයි:20 ක‍්‍ර

Read More
kelimandala
ජාතික පුහුණුකරු තෝරන්න 11 ක කමිටුවක්
03 සැප්තැම්බර් 2014         - 17156 - 13    

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තණතුර සඳහා ලැබී ඇති ඉල්ලූම්පත් අතරින් සුදුස්සකු තෝරා ගැනීමට 11 දෙනකුගෙන් යුත් කමිටු

Read More
kelimandala
ඩිල්ෂාන් - තිසර ශ්‍රී ලංකාවට ජය ගෙනෙති
30 අගෝස්තු 2014         - 35171 - 2    

තිසර පෙරේරා (34/4) සහ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 50) දෙදෙනාගේ දස්කම් මත රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදි පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී කඩුලු 7 කි

Read More
kelimandala
අරමුණ ආක‍්‍රමණයයි
29 අගෝස්තු 2014         - 19095 - 0    

නායක ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ සමුගැනීමේ දොරටුව අබියස සිටින මහේල ජයවර්ධනගේ විශිෂ්ට දස්කම් නිසා මේ වන විටත් 1-1 ක් ලෙසින් සමවී තිබෙන ශී‍්‍ර ලංක

Read More
kelimandala
මට වැදගත් ශතකය නොව ජයග‍්‍රහණයයි - මැතිව්ස්
27 අගෝස්තු 2014         - 16715 - 9    

”මම කොතරම් හොඳට ක‍්‍රීඩා කළත් ශතකය පෙනි පෙනී දැවී යනවා. ලකුණු අසූව සහ අනූවෙ සීමාවලදී මම දැවී ගිය අවස්ථා තියෙනවා. නමුත් මට ශතකය ආසන්නයට ආව කියල කි

Read More
kelimandala
යුනිස්, අජ්මාල් සිටියා නම් හොඳයි - මිස්බා
27 අගෝස්තු 2014         - 7447 - 1    

යුනිස් ඛාන් සහ සයිඞ් අජ්මාල් සිටියා නම් දෙවැනි එක්දින තරගයේ තීරණය වෙනස් කිරීමට බොහෝ දුරට හැකියාවක් තිබුණ බව පකිස්තාන් නායක මිස්බා උල් හක් තරගයෙන

Read More
kelimandala
ශ්‍රී ලංකා පිල ලකුණු 77 කින් ජයගනී
26 අගෝස්තු 2014         - 22127 - 9    

  සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍

Read More
kelimandala
යුනිස් ඛාන් ගෙදර යයි
26 අගෝස්තු 2014         - 12681 - 1    

සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර

Read More
kelimandala
දෙවැනි එක්දින තරගය සූරියවැවදී
23 අගෝස්තු 2014         - 3495 - 0    

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 27 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින අන්තර්ජාතික තරගය හම්බ

Read More
kelimandala
අලාම් - මසූඩ් අවසන් ඕවරයේදී පාකිස්තානය දිනවති
23 අගෝස්තු 2014         - 23150 - 10    

ලකුණු 275 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානුවන්ගේ ගමන අඩාළ කළ ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ රංගන හේරත් තිදෙනා ලකුණු 117 කට පාකිස්තානු කඩුලු 5 ක් බිම දැමූ න

Read More
තිසර පෙරේරා යළිත් කණ්ඩායමට එන ලකුණු
22 අගෝස්තු 2014         - 11143 - 4    

තිසර පෙරේරා පුහුණු සැසියේදී   සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු

Read More
kelimandala
සූරියවැව තරගයට මාලිංග අවිනිශ්චිතයි
21 අගෝස්තු 2014         - 17252 - 3    

ශ‍්‍රී ලංකාව සහ පකිස්තානය අතර ලබන සෙනසුරාදා (23 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු එක්දින තරගය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධා

Read More
kelimandala
ලොව උසම වේග පන්දු යවන්නා එයි
21 අගෝස්තු 2014         - 17041 - 0    

ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ ලොව උසම වේග පන්දු යවන්නා ලෙස හැදින්වෙන මොහොමඞ් ඉර්ෆාන් ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා පකිස්තාන් ස

Read More
kelimandala
ඒ හැම මොහොතක්ම මට ආශ්වාදයක් වුණා
21 අගෝස්තු 2014         - 10148 - 3    

අර්ධ ශතකයකින් ආරම්භ කරමින් ශතක සම්බන්ධතාවකින් අවසන් කළ මහේල ජයවර්ධනගේ ටෙස්ට් දිවිය නිමාවූයේ ඔහුට තවත් වසර කිහිපයක් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩ

Read More
kelimandala
ඉදිරිය ගැන මටත් වගකීමක් තියෙනවා - මහේල
18 අගෝස්තු 2014         - 17646 - 11    

  වසර 17 ක් පුරා ටෙස්ට් තරග 149 කට කී‍්‍රඩා කර, ටෙස්ට් ලකුණු 11,814 ක් ලබාගනිමින්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවටත්, පොදුවේ ලෝක කි‍්‍රකට් කී&z

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව දිනවා මහේල කී‍්‍රඩකයන්ගේ කරපිටින් යයි
18 අගෝස්තු 2014         - 23109 - 14    

පාකිස්තානයට එරෙහිව කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 105 ක අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් ශී‍්&zwj

Read More
kelimandala
සංගා - මහේල ටෙස්ට් සම්බන්ධතා සදහටම අවසන්
17 අගෝස්තු 2014         - 16754 - 6    

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (17 වැනිදා) තුන්වැනි කඩුල්ල

Read More
kelimandala
හේරත් පාකිස්තානු පිල ආයෙමත් අමාරුවේ දමයි
17 අගෝස්තු 2014         - 20692 - 2    

කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පරාජයෙන් ගැලවීම සඳහා අසීරු සටනක නිරතව සිටින පාකිස්තානු කණ්ඩායම නැවත වරක් අම

Read More
kelimandala
මහේල - සංගා සුසංයෝගයෙන් ශ්‍රී ලංකා වාසිය 165යි
16 අගෝස්තු 2014         - 16974 - 3    

කොළඹ එස්. එස්. සී. පිටියේදී නව ටෙස්ට් වාර්තාවක් පිහිටවූ රංගන හේරත් ලකුණු 127 කට කඩුලු 9 ක් බිඳ හෙළමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි

Read More
kelimandala
යුනිස් ඛාන් දවාගැනීම හැරවුම් ලක්‍ෂයයි - හේරත්
15 අගෝස්තු 2014         - 11353 - 0    

  ගාල්ල කී‍්‍රඩාංගණයේදී ශතකයක් ලබාගත් යුනිස් ඛාන් ලකුණු 5 කට දවාගැනීම මෙම තරගයේ හැරවුම් ලක්‍ෂය විය හැකි යයි රංගන හේරත් කියයි. පාකිස්තානු පි

Read More
kelimandala
හේරත් පාකිස්තානය කරකවයි
15 අගෝස්තු 2014         - 18997 - 0    

කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී ලබාගත් ලකුණු 320 ට පිළිතුරු සොයා යන පාකිස්තානුවන් අ

Read More
kelimandala
මේ තණතීරුව වටහා ගැනීම අසීරුයි - තරංග
14 අගෝස්තු 2014         - 7925 - 1    

විටෙක වටහාගත නොහැකි අයුරින් හැසිරෙන එස්. එස්. සී. තණතීරුවේදී ශතකය අහිමිවී යාම ගැන තමන් මහත් කණගාටුවන බව උපුල් තරංග පවසයි. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය

Read More
  • First
  • Previous
  • ...
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • ...
  • Next