පලමු තරගය කොල්කටා - චෙන්නායි අතර
ඉන්දියාවේදී පැවැත්වෙන ශූරයන්ගේ විස්සයි20 ලීග තරගාවලියේ මූලික වටයේ පළමු තරගය මේ මස 17 වැනිදා පස්වරු 8.00 ට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ චෙන්නායි සුපර්කිංස් පිල අතර පැවැත්වීමට නියමිතය.
ඉන්දියාව නියෝජනය කරමින් කොල්කටා නයිට්රයිඩර්ස්, චෙන්නායි සුපර්කිංස් සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම්ද, ඕස්ටේ‍්‍රලියාව නියෝජනය කරමින් පර්ත් ස්කෝචර්ස් සහ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම්ද, දකුණු අපි‍්‍රකාව නියෝජනය කරමින් ඩොල්ෆින්ස් සහ කේප් කොබ්රාස් කණ්ඩායම්ද, බ. ඉ. ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමින් බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් කණ්ඩායමද මේ වන විටත් තරගාවලියේ මූලික වටයට එක්ව සිටියි.
මූලික වටයේ තරග සඳහා කාණ්ඩ 2 ක් යටතේ කණ්ඩායම් 10 ක් තරග වැදීමට නියමිත අතර සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගී වී සිටින සදන් එක්ස්ප‍්‍රස් (ශ්‍රී ලංකාව), නදර්න් දිස්ති‍්‍රක් (නවසීලන්තය), මුම්බායි ඉන්දියන්ස් (ඉන්දියාව) සහ ලාහෝර් ලයන්ස් (පාකිස්තානය) යන කණ්ඩායම් වලින් කණ්ඩායම් 2 ක් මූලික වටයට සුදුසුකම් ලබාගැනීමට නියමිතය.
තරග කාලසටහන
-
සැප්. 17 වැනිදා - පස්වරු 8.00 ට - කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ චෙන්නායි සුපර්කිංස් පිල අතර තරගය (ඒ කාණ්ඩය)
-
සැප්. 18 වැනිදා - පස්වරු 8.00 ට - කිංග්ස් XI පන්ජාබ් පිල සහ හෝබාර්ට් හරිකේන්ස් පිල අතර තරගය (බී කාණ්ඩය)
-
සැප්. 19 වැනිදා - පස්වරු 8.00 ට - කේප් කොබ්රාස් පිල සහ සුදුසුකම් ලබන පිල අතර තරගය (බී කාණ්ඩය)
-
සැප්. 20 වැනිදා - පස්වරු 4.00 ට - ඩොල්ෆින්ස් පිල සහ පර්ත් ස්කෝචර්ස් පිල අතර තරගය (ඒ කාණ්ඩය)
-
සැප්. 20 වැනිදා - පස්වරු 8.00 ට - බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර තරගය (බී කාණ්ඩය)
-
සැප්. 21 වැනිදා - පස්වරු 4.00 ට - කේප් කොබ්රාස් පිල සහ හෝබාර්ට් හරිකේන්ස් පිල අතර තරගය (බී කාණ්ඩය)
-
සැප්. 21 වැනිදා - පස්වරු 8.00 ට - කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ සුදුසුකම් ලබන පිල අතර තරගය (ඒ කාණ්ඩය)
-
සැප්. 22 වැනිදා - පස්වරු 8.00 ට - ඩොල්ෆින්ස් පිල සහ චෙන්නායි සුපර්කිංස් පිල අතර තරගය (ඒ කාණ්ඩය)
-
සැප්. 23 වැනිදා - පස්වරු 8.00 ට - හෝබාර්ට් හරිකේන්ස් පිල සහ සුදුසුකම් ලබන පිල අතර තරගය (බී කාණ්ඩය)
-
සැප්. 24 වැනිදා - පස්වරු 8.00 ට - කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ පර්ත් ස්කෝචර්ස් පිල අතර තරගය (ඒ කාණ්ඩය)
-
සැප්. 25 වැනිදා - පස්වරු 8.00 ට - චෙන්නායි සුපර්කිංස් පිල සහ සුදුසුකම් ලබන පිල අතර තරගය (ඒ කාණ්ඩය)
-
සැප්. 26 වැනිදා - පස්වරු 4.00 ට - බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිල සහ කේප් කොබ්රාස් පිල අතර තරගය (බී කාණ්ඩය)
-
සැප්. 26 වැනිදා - පස්වරු 8.00 ට - කිංග්ස් XI පන්ජාබ් පිල සහ සුදුසුකම් ලබන පිල අතර තරගය (බී කාණ්ඩය)
-
සැප්. 27 වැනිදා - පස්වරු 4.00 ට - ඩොල්ෆින්ස් පිල සහ සුදුසුකම් ලබන පිල අතර තරගය (ඒ කාණ්ඩය)
-
සැප්. 27 වැනිදා - පස්වරු 8.00 ට - පර්ත් ස්කෝචර්ස් පිල සහ චෙන්නායි සුපර්කිංස් පිල අතර තරගය (ඒ කාණ්ඩය)
-
සැප්. 28 වැනිදා - පස්වරු 4.00 ට - බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිල සහ හෝබාර්ට් හරිකේන්ස් පිල අතර තරගය (බී කාණ්ඩය)
-
සැප්. 28 වැනිදා - පස්වරු 8.00 ට - කිංග්ස් XI පන්ජාබ් පිල සහ කේප් කොබ්රාස් පිල අතර තරගය (බී කාණ්ඩය)
-
සැප්. 29 වැනිදා - පස්වරු 8.00 ට - කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ ඩොල්ෆින්ස් පිල අතර තරගය (ඒ කාණ්ඩය)
-
සැප්. 30 වැනිදා - පස්වරු 4.00 ට - පර්ත් ස්කෝචර්ස් පිල සහ සුදුසුකම් ලබන පිල අතර තරගය (ඒ කාණ්ඩය)
-
සැප්. 30 වැනිදා - පස්වරු 8.00 ට - බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිල සහ සුදුසුකම් ලබන පිල අතර තරගය (බී කාණ්ඩය)
-
ඔක්. 2 වැනිදා - පස්වරු 4.00 ට - පළමු අවසන් පූර්ව තරගය
-
ඔක්. 2 වැනිදා - පස්වරු 8.00 ට - දෙවැනි අවසන් පූර්ව තරගය
-
ඔක්. 4 වැනිදා - පස්වරු 8.00 ට - අවසන් මහ තරගය
-036