Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ලයන්ස් පිලට කඩුලු 6 ක ජයක්

ලයන්ස් පිලට කඩුලු 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ දෙවැනි තරගය ලෙස ලාහොර් ලයන්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර අද (13 වැනිදා) පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 135 ක් ලබාගත්තේය.

ඊට පිළිතුරු වශයෙන් ජයග‍්‍රාහී ලකුණු 136 ක ඉලක්කයක් කරා හඹාගිය ලාහෝර් ලයන්ස් කණ්ඩායම ඕවර 18.4 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 139 ක් රැස්කරමින් කඩුලූ 6 කින් ජයග‍්‍රහණය කළේය.

ලාහෝර් ලයන්ස් කණ්ඩායමේ උමාර් අක්මාල් පන්දු 18කදී නොදැවී ලකුණු 38ක් රැස්කළේය.

 

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 135
(මයික් හසී 28, ආදිත්‍යා ටාරේ 37,  හර්බජාන් සිං 18,  ප‍්‍රවීන් කුමාර් නොදැවී 20, අයිසස් චීමා 22/2, වහබ් රියස් 31/2 )

ලාහෝර් ලයන්ස් කණ්ඩායම ඕවර 18.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 139

(නසීර් ජම්ශිඩ් 26, අහමඩ් ශෙසාඩ් 34, මොහොමඩ් හෆීස් 18, උමාර් අක්මාල් නොදැවී 38, අසිෆ් රාසා නොදැවී 14, ප‍්‍රැග්යන් ඕජා 18/2)

 


අදහස් (0)

ලයන්ස් පිලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.