Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැති එක්දින තරගාවලියේදී 4-1 ක ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ සිවුවැනි ස්ථානය ලබා එංගලන්ත පිල ආසන්නයටම පැමිණ සිටී.
ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු තරගාවලිය ආරම්භ වීමට පෙර ප්‍රසද ලකුණු 108 ක් ලබා ශී‍්‍ර ලංකා කණ්ඩායම පස්වැනි සථානයේ සිටි අතර දකුණු අපි‍්‍රකානු පිල ප්‍රසාද ලකුණු 110 ක් සමගින් සිවුවැනි ස්ථානයේ සිටියේය.
අනතුරුව එම තරගාවලියේදී ලබාගත් ජයත් සමගින් ප්‍රසාද ලකුණු 111 ක් හිමිකරගත් ශී‍්‍ර ලංකා පිල දැනට ප්‍රසාද ලකුණු 112 ක් හිමිකරගෙන 3 වැනි ස්ථානයේ සිටින එංගලන්ත පිල ආසන්නයටම පැමිණ සිටී.
ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා එක්දින තරගාවලියෙන් පසු ශ්‍රේණිගත කිරීම
කණ්ඩායම | තරග | ලකුණු | ප්‍රසාද ලකුණු |
1. ඉන්දියාව | 46 | 5640 | 123 |
2. ඕස්ටේ්රලියාව | 34 | 3861 | 114 |
3. එංගලන්තය | 38 | 4257 | 112 |
4. ශ්‍රී ලංකාව | 49 | 5435 | 111 |
5. දකුණු අප්‍රිකාව | 34 | 3584 | 105 |
6. පකිස්ථානය | 42 | 4294 | 102 |
7. නවසීලන්තය | 29 | 2593 | 89 |
8. බටහිර ඉන්දිය කොදෙව් | 41 | 3639 | 89 |
9. බංග්ලාදේශය | 23 | 1754 | 76 |
10. සිම්බාබ්වවේ | 21 | 1119 | 53 |
11. අයර්ලන්තය | 10 | 394 | 39 |
12. නෙදර්ලන්තය | 07 | 88 | 13 |
13. කෙන්යාව | 04 | 40 | 10 |
- රොෂාන් ගුණරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.