Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ්රසීලයේදී දැන් පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ ඊයේ(8) පැවැති ජුඩෝ තරගාවලියේදී ශ්රී ලංකා ක්රීඩක චාමර ධර්මවර්ධන පළමු තරගය ජය ගනිමින් කිලෝග්රෑම් 73 බර පංතියේ 16 දෙනාගේ වටයට (පෙර අර්ධ අවසන්පුර්ව වටයට) සුදුසුකම් ලබා ගත්තේය.
පෙර අර්ධ අවසන් පුර්ව වටයේ තරගයේදී ජෝර්ජියාවේ ලාෂා සවදතුස්විල් හමුවේ පරාජය ලැබු චාමරට තව දුරටත් තරගාවලියේ ඉදිරියට යෑම අහිමිව ගියේය.
ක්රීඩකයන් 32 ක් තරග කළ මුලික වටයේදී සැමෝවා ක්රීඩක බෙන්ජමින් වෝටර්හවුස් පරදවා චාමර ජය ගත්තේය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.