Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 චෙන්නායි සුපර් කිංග්ස් පිලට කඩුලූ 4ක ජයක්

චෙන්නායි සුපර් කිංග්ස් පිලට කඩුලූ 4ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ තෙවැනි තරගය ලෙස ටයිටන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර රාංචි කී‍්‍රඩාංගණයේදී අද පැවැති (22 වැනිදා) තරගය කඩුලූ 4 කින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කළේය.  

 


ටයිටන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 185
(හෙන්රි ඬේවිඞ්ස් 52, ජැක්ස් රුඩොල්ප් 21, ඒ.බී. ඩිවිලියර්ස් 77, ෆහාන් බෙහාර්ඞීන් 21, ඞ්වේන් බ‍්‍රාවෝ 34/2)

චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 18.5 කදී කඩුලූ 6ක් දැවී ලකුණු 187
(මයිකල් හසී 47, සුරේෂ් රයිනා 47, එස්. බද්‍රිනාත් නොදැවී 20, ඞ්වේන් බ‍්‍රාවෝ 38, රෝවන් රිචර්ඞ්ස් 29/3)

 

 

 

 

 


 

 


අදහස් (0)

චෙන්නායි සුපර් කිංග්ස් පිලට කඩුලූ 4ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.