Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ හයවැනි තරගය ලෙස ටයිටන්ස් පිල සහ බි්රස්බේන් හීට් පිල අතර මොහාලි කී‍්‍රඩාංගණයේදී අද පැවැති (24 වැනිදා) තරගය ලකුණු 4 කින් ජයගැනීමට ටයිටන්ස් පිල සමත්විය.
ලකුණු 13 කට බි්රස්බේන් හීට් පිලේ කුඩුලූ 3 ක් දවාගත් ටයිටන්ස් පිලේ මචර්න් ද ලංග් තරගයේ වීරයා බවට පත්විය.
ටයිටන්ස් පිල ඕවර 18.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 123
(හෙන්රි ඬේවිඞ්ස් 39, හෙයිනෝ කූන් 31, ඒ. බී. ඩිවිලියර්ස් 28, මැතිව් ගේල් 10/4)
බි්රස්බේන් හීට් පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී ලකුණු 119
(ජේම්ස් හෝප්ස් 37, ඩැනියල් කි‍්‍රස්ටියන් 21, කි‍්‍රස් සබර්ග් 19, මචර්න් ද ලංග් 13/3, රෝවන් රිචඞ්ස් 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.