Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 බෝල්ට්ගේ වගතුග

බෝල්ට්ගේ වගතුග

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රියෝ ඔලිම්පික් උළෙලේදී සිය තුන්වැනි රන් පදක්කම දිනාගත් උසේන් බෝල්ට් කෙටිදුර ධාවන ඉසව්වලදී රන් පදක්කම් 9 ක් දිනාගනිමිනි අද්වීතීය වාර්තාවක් තැබීය. නූතන ඔලිම්පික් උළෙලේ වසර 120 ක ඉතිහාසයක තුළ එවන් දස්කමක් කළ පළමු වැනි ක්‍රීඩකයා ලෙස උසේන් බෝල්ට් ඉතිහාස පොතට එක්විය.

 

නම         : උසේන් ලියෝ බෝල්ට්
ජාතිය     : ජැමෙයිකානු
උපත         : 1986 අගෝස්තු 21 (අවුරුදු 29)
උස        : මීටර 1.95 (අඩි 6 අඟල් 05)
බර         : කි.ග්‍රෑම් 94 (රාත්තල් 207)

 

ලෝක වාර්තා :
මී. 100 : තත්. 9.58 (2009/08/16 - බර්ලින්හිදී)
මී. 200 : තත්. 19.19 (2009/08/20 - බර්ලින්හිදී)
මී. 100x4 සහාය දිවීම් : (2012/08/11 - යොහාන් බ්ලේක්, මයිකල් ෆ්‍රාටර්, නෙස්ට කාටර් යන ක්‍රීඩකයන් සමග - ලන්ඩන්හිදී)
2008 ඔලිම්පික් ක්‍රීඩා - මී. 100, මී. 200, මී. 100 x 4 (රන් පදක්කම්)
2009 ලෝක ශූරතා - මී. 100, මී. 200, මී. 100 x 4 (රන් පදක්කම්)
2011 ලෝක ශූරතා - මී. 200, මී. 100 x 4 (රන් පදක්කම්)
2012 ඔලිම්පික් ක්‍රීඩා - මී. 100, මී. 200, මී. 100 x 4 (රන් පදක්කම්)
2013 ලෝක ශූරතා - මී. 100, මී. 200, මී. 100 x 4 (රන් පදක්කම්)
2015 ලෝක ශූරතා - මී. 100, මී. 200, මී. 100 x 4 (රන් පදක්කම්)
2016 ඔලිම්පික් ක්‍රීඩා - මී. 100, මී. 200, මී. 100 x 4 (රන් පදක්කම්)

 


අදහස් (0)

බෝල්ට්ගේ වගතුග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.