Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ හයවැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ ඔටාගෝ වෝල්ට්ස් පිල අතර අද මෙහාලිහිදී පැවැති (20 වැනිදා) තරගයෙන් ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම කඩුලූ 5 කින් ජයග‍්‍රහණය කිරීමට සමත් විය.
ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී ලකුණු 67 ක් රැස්කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 143
(ජීන් පෝල් ඩුමිනි නොදැවී 57, කැමරන් වයිට් 25, ඩැරන් සැමී 26, නේතන් මැකලම් 23/2, නික් බියඞ් 31/2)
ඔටාගෝ වෝල්ට්ස් පිල ඕවර 16.2 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 144
(හමිෂ් රදෆඞ් 27, බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී 67, ජේම්ස් නිෂාම් 21, ඬේල් ස්ටෙයින් 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.