Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ කණ්ඩායම අතර අද (05 වැනිදා) දිල්ලි කී‍්‍රඩාංගණයේ පැවැති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලූ 6 කින් ජයග‍්‍රහණය කළේය.
ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 153
(එවින් ලෙවිස් 62, යැනික් ඔට්ලි නොදැවී 41)
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 19.1 කදී කඩුලූ 4 ක් දැවී 157
(ඞ්වේන් ස්මිත් 59, සචින් ටෙන්ඩුල්කාර් 35, රෝහිත් ෂර්මා 25, දිනේෂ් කාර්තික් නොදැවී 33, සුනිල් නරේන් 17/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.