Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේදී පැවැත්වෙන 8 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ මෙතෙක් පැවති තරග අවසානයේ ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වී තිබේ.
මේ වනවිට ‘බී‘ කාණ්ඩයේ තරග තුනක් නිමාවී ඇති අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පෙරළිකාර ජයක් ලැබූ ජපානය පරාජය කරමින් ස්කොට්ලන්තය ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගෙන තිබේ. ප්‍රසාද ලකුණක් සමගින් මේ වනවිට ඔවුන් ලබා ඇති මුලු ලකුණු සංඛ්‍යාව 5 කි.
ඇ.එ. ජනපදය පරාජය කළ සැමෝවා කණ්ඩායම ලකුණු 4 ක් ලබා ‘බී‘ කාණ්ඩයේ 2 වැනි ස්ථානයේ රැඳී සිටියි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.