Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO

front_2

kelimandala
නවකයා වගකීම අකුරටම ඉටුකරයි
04 ඔක්තෝබර් 2015         - 2264 - 0    

සිය සුපුරුදු තරග රටාවට අවතීරණ වූ දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංග්බොක්ස්ලා ඊයේ නිව් කාස්ල් හී සාන්ත ජේම්ස් කී‍්‍රඩාංගණයේ දී ස්කොට්ලන්තයට එරෙ

Read More
kelimandala
ෆෝලේ තනිවම එංගලන්තය විනාශ කරයි
04 ඔක්තෝබර් 2015         - 2305 - 0    

  ලන්ඩනයේ ට්විකන්හැම් අවට ඊයේ දක්නට තිබුණේ දැඩි කළබලකාරී ස්වරූපයකි. ට්විකන්හැම් කී‍්‍රඩාංගණයට ඉහළින් තුනීයට වැසී ගිය ලා මීදුම් පටලයකි. ඒ එං

Read More
kelimandala
එංගලන්තය - ඕස්ටේ‍්‍රලියාව අතර මරණයේ සෙල්ලමක්
03 ඔක්තෝබර් 2015         - 1951 - 0    

  ලෝක කුසලාන රග්බි තරගමාලාවේ ‘ඒ‘ කාණ්ඩය යටතේ ට්වීකන්හැම්හීදී අද (3 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක තරගයේ දී වැඩිම පීඩනය ඇත්තේ එංගලන්තයට බැවින්

Read More
kelimandala
ඕල් බ්ලැක්ස්ලාට පහසු ජයක්
03 ඔක්තෝබර් 2015         - 1426 - 0    

  ලකුණු 43-10 කින් ජෝර්ජියාව පරාජය කළ ලෝක ශූර ‘ ඕල් බ්ලැක්ස්ලා’ මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් කණ්ඩායම් අටට තේරී පත්වූ මුල්ම කණ්ඩායම බව

Read More
kelimandala
ප‍්‍රංශය බලපරාක‍්‍රමය පෙන්වයි
02 ඔක්තෝබර් 2015         - 1580 - 0    

උත්සාහක දිනුම් 5කින් කැනඩාවේ ආක‍්‍රමණශීලීත්වය මැඩපැවැත්වූ ලෝක රග්බි පිටියේ වත්මන් අනුශූරයන් වන ප‍්‍රංශය ඊයේ ලන්ඩනයේ මිල්ටන් කේන්ස් හී එම්.කේ

Read More
kelimandala
ෆිජි කී‍්‍රඩකයෝ වික‍්‍රමාන්විත සටනක
02 ඔක්තෝබර් 2015         - 1857 - 0    

ජවයත්, සටන්කාමීත්වයත් එකට කැටි කරමින් මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ සිය පළමු ජයග‍්‍රහණය අත්කර ගැනීමට ඊයේ (2 වැනිදා) අතිප‍්‍රබල වෑයමක යෙදුණු ප

Read More
kelimandala
දෙවැනි තැන ගන්න වැඩි උනන්දුවක්
01 ඔක්තෝබර් 2015         - 1847 - 0    

මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේ තැනක් සොයා කණ්ඩායම් 20 ක් දැනටමත් මූලික තරග වටයේ හරි අඩක් පසුකොට හමාරය. ‘ඒ‘ කාණ්ඩය - ම

Read More
kelimandala
ස්පි‍්‍රංබොක්ස්ලා මෙහෙයවීමට ෆෝරි තෝරාගනි
01 ඔක්තෝබර් 2015         - 1329 - 0    

ස්කොට්ලන්තයට එරෙහිව ලබන සෙනසුරාදා (3) පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගමාලාවේ තීරණාත්මක තරගයට නායක ජීන් ඩිවිලියර්ස් වෙනුවට වෙනත් කී‍්‍රඩකයකු ආදේශ

Read More
kelimandala
මුහුදු රාජාලියන්ට අලූත් බලාපොරොත්තුවක්
30 සැප්තැම්බර් 2015         - 2579 - 0    

වත්මන් ලෝක ශූරයන් වන නවසීලන්තයේ ‘ ඕල් බ්ලැක්ස්ලා’ සහ ශ්‍රේණිගත කිරීම්වල අටවැනි තැන පසුවන ආජන්ටිනාවේ ‘පූමාස්ලා’ ගේ ඔදතෙදින් විරාජමාන වූ &lsqu

Read More
kelimandala
දකුණු අපි‍්‍රකානු නායකයා වේලාසනින්ම සමුගනී
29 සැප්තැම්බර් 2015         - 3542 - 0    

දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංග්බොක්ස්ලා මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට කී‍්‍රඩා කිරිමට එංගලන්තයට පැමිණියේ අවාසනාව කරපින්නාගෙනය. මුලින්ම &ls

Read More
kelimandala
පරාජිතයා පේ‍්‍රමය ජයගනී
28 සැප්තැම්බර් 2015         - 3045 - 0    

ආදරය පිරිනමන්න තැනක් නොතැනක් නොමැත. එය කවදා හෝ කොතැනක දී හෝ තරුණයකු සහ තරුණියක අතර ඇතිවන සුන්දර බැඳීමකි. රග්බි ලෝක කුෂලාන තරග බිම වුවත්, පාපන්දු කී&

Read More
kelimandala
අයර්ලන්තයෙන් තාරුණ්‍යයේ සංදර්ශනයක්
28 සැප්තැම්බර් 2015         - 1368 - 0    

ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වයස්ගත කී‍්‍රඩකයන් වැඩිපුරම සිටින කණ්ඩායම ලෙස සැලකෙන අයර්ලන්තය ලන්ඩනයේ වෙම්බ්ලි කී‍්‍රඩාංගණයේදී රුමේනියාවට එරෙහි

Read More
kelimandala
වොලබීස්ලා අනුකම්පා විරහිත ප‍්‍රහාරයක
28 සැප්තැම්බර් 2015         - 1436 - 0    

ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලා ඊයේ බර්මින්හැම් හී විලා පාක් කී‍්‍රඩාංගණයේ දී ලකුණු 65-3 කින් උරුගුවේ පිල පරාජය කරමින් අනිත් හැම කී‍්‍රඩාවකදී මෙන්ම රග

Read More
kelimandala
ඉතාලිය ජයග‍්‍රහණය වෙනුවෙන් වෙහෙසෙයි
27 සැප්තැම්බර් 2015         - 1664 - 0    

බලාපොරොත්තු නොවූ පරිදි කැනඩාවේ සටන්කාමීත්වයෙන් අන්දමන්දවී, පළමු මිනිත්තු 15 නිමාවෙද්දී ලකුණු 10-0 කින් පසුබා සිටි ඉතාලිය මයිකල් රිසෝගේ අනගි උත්සාහක දි

Read More
kelimandala
ස්පි‍්‍රංබොක්ස්ලා නින්දෙන් ඇහැරෙති
27 සැප්තැම්බර් 2015         - 1637 - 0    

ජපානය හමුවේ ලද ඓතිහාසික පරාජයේ වේදනාව මතින් සිය කීර්තිය නැවතත් අත්පත් කරගත් දකුණු අපි‍්‍රකාවේ ‘ස්පි‍්‍රංබොක්ස්ලා’ බර්මින්හැම් හී විලා උද්‍

Read More
kelimandala
දකුණු අපි‍්‍රකානුවෝ නැතිවූ කීර්තිය සොයති
26 සැප්තැම්බර් 2015         - 2502 - 0    

ජපානය හමුවේ ලද ලජ්ජාශීලී පරාජයේ වේදනාවෙන් තවමත් පීඩා විඳින හිටපු ලෝක ශූර දකුණු අපි‍්‍රකානුවන්ගේ බිඳුනු හදවත් අද (26) ශී‍්‍ර ලංකා වේලාවෙන් රාත

Read More
kelimandala
තෑගි දෙකේ රහස හෙළිවෙයි
26 සැප්තැම්බර් 2015         - 2327 - 0    

”මට තෑගි දෙකයි..”   ඕස්ටේ‍්‍රලියාවේ වොලබීස්ලාගේ දෙවැනි පේළිය ශක්තිමත් කරන 31 හැවිරිදි ඞීන් මම් සිය සගයන්ට එසේ කියා ලන්ඩන් නුවර සුප‍්‍

Read More
kelimandala
පූමාස්ලා ජෝර්ජියානුවන් හපකර දමති
26 සැප්තැම්බර් 2015         - 1610 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් කණ්ඩායම් අට අතරට එක්වීමට කුරුමානම අල්ලන ආජන්ටිනාවේ පූමාස්ලා ඊයේ (25 වැනිදා) ග්ලොස්ටෂයර් හී කිංග්ස්හෝම් කී‍්‍රඩා

Read More
kelimandala
ස්කොට්ලන්තය ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගනී
25 සැප්තැම්බර් 2015         - 1140 - 0    

එංගලන්තයේදී පැවැත්වෙන 8 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ මෙතෙක් පැවති තරග අවසානයේ ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ස්කොට්ලන්ත  කණ්ඩායම සමත් වී තිබේ.

Read More
kelimandala
නවසීලන්තය ‘සී‘ කාණ්ඩයේ පෙරමුණට
25 සැප්තැම්බර් 2015         - 1018 - 0    

එංගලන්තයේදී පැවැත්වෙන 8 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ මෙතෙක් පැවති තරග අවසානයේ ‘සී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුව

Read More
kelimandala
නායකයා අතිරේක කී‍්‍රඩකයකු කළ අනාගත සැලසුම
25 සැප්තැම්බර් 2015         - 3121 - 0    

නවසීලන්තය සහ නැමීබියාව අතර ඊයේ පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්තයේ ‘ ඕල් බ්ලැක්ස්’ පිලට නායකත්වය දුන්නේ 23 හැවිරිදි සෑම් කෙන්ය. බියවීමට කිසිදු කර

Read More
kelimandala
ගලිවර්ලා මවිත කළ උත්සාහක දිනුමක්
25 සැප්තැම්බර් 2015         - 4685 - 0    

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් අතරේ නොම්මර එකේ කණ්ඩායම වන වත්මන් ලෝක ශූර නවසීලන්තයත්, 20 වැනි ස්ථානයේ පසුවන නැමීබියාවත් අතර ගලිවර් සහ ලිලිපුට්ටන්ගේ ක

Read More
kelimandala
ප‍්‍රංශය රුමේනියානුවන් සෙල්ලමකට ගනී
24 සැප්තැම්බර් 2015         - 2242 - 0    

ලන්ඩනයේ ඔලිම්පික් කී‍්‍රඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයකදී වැඩි කරදරයකින් තොරවම රුමේනියාව ලකුණු 38-11කින් පරදවා පහසු ජයක් අත්කර ගැ

Read More
kelimandala
නින්දෙන් ඇහැරුණු ස්කොට්ලන්තයට 45-10 ක ජයක්
24 සැප්තැම්බර් 2015         - 1203 - 0    

සිය පළමු තරගයේ දී රග්බි ලෝකයේ අංක දෙකේ කණ්ඩායම වන දකුණු අපි‍්‍රකාවේ ස්පි‍්‍රංග්බොක්ලා අභිබවා ගිය ආසියානු රග්බි ශූරයන් වන ජපානය ඊයේ ග්ලොස්ටෂයර් ප&

Read More
kelimandala
තරගයේ වීරයාගේ අභාග්‍යය
24 සැප්තැම්බර් 2015         - 1394 - 0    

සිය මංගල ලෝක කුසලාන රග්බි තරගාමාලාවේ පළමු තරගයේ දීම උත්සාහක දිනුම් ති‍්‍රත්වයකට හිමිකම් කියමින් වාර්තාපොත අලූත් කළ වේල්සයේ සෙන්ටර් කී‍්‍රඩක කොර

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාව දිනුවත් ප‍්‍රසාද ලකුණ අහිමි වෙයි
24 සැප්තැම්බර් 2015         - 1625 - 0    

ජවයත්, වේගයත් එකට කැටිවූ ශක්ති සම්පන්න සිරුරුවලට හිමිකම් කියන ෆිජී කී‍්‍රඩකයන් අභිබවා යමින් ලන්ඩන් නුවර කාඩිෆ් හී මිලේනියම් කී‍්‍රඩාංගණයේදී ඊයේ

Read More
kelimandala
රූපවාහිනී තරග නිලධාරියාගේ භූමිකාව
23 සැප්තැම්බර් 2015         - 2176 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ වැඩිදෙනාගේ අවධානයට ලක්වූ මුල් තරග අට නිමාවට පත්වෙද්දී ඒ හා සමාන අවධානයක් ටී. එම්.  ඕ. හෙවත් රූපවාහිනී තරග නිලධාරීයාගේ

Read More
kelimandala
ජයගත්තත් වේල්සය අමාරුවේ වැටෙයි
22 සැප්තැම්බර් 2015         - 3091 - 0    

අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීමට අනුව 19 වැනි ස්ථානයේ පසුවන උරුගුවේ පිල ලකුණු 54-9 කින් පරාජය කිරීමට අංක පහේ කණ්ඩායම වන වේල්සය ලන්ඩනයේ කාඩිෆ් හී මිලේ

Read More
kelimandala
සැමෝවා කී‍්‍රඩකයෝ ඇමරිකාව පරදවති
21 සැප්තැම්බර් 2015         - 2805 - 0    

ලෝක රග්බි ශ්‍රේණිගත කිරිම්වල පළමු කණ්ඩායම් දහය තුල නොසිටින, එකිනෙකා අතර ස්ථාන දෙකක පමණක් වෙනසක් ඇති සැමෝවා පිල හා අමෙරිකාව අතර ඊයේ ලන්ඩනයේ බ‍්‍රයි

Read More
kelimandala
පූමාස්ලා නවසීලන්තයේ ලේ රත්කරති
21 සැප්තැම්බර් 2015         - 5043 - 0    

ආජන්ටිනා පූමාස්ලාගේ අනුකම්පා විරහිත පරීක්ෂාවට භාජනය වෙමින් මිනිත්තු 55 ක් පුරා කිසිදු උත්සාහක දිනුමක් රැස් කර ගැනීමට අසමත්වූ වත්මන් ලෝක ශූරයන් ව

Read More
  • First
  • Previous
  • ...
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • ...
  • Next