Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO

front_2

kelimandala
ඉසිපතනයට පළමු ඉනිමේ ජයක්
09 ඔක්තෝබර් 2013         - 1176 - 0    

ඉසිපතන විද්‍යාලය සහ මහනාම විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ තරගයේදී මුල් ඉනිමේ ජයක් ලබාගැනීමට ඉස

Read More
kelimandala
රිච්මන්ඞ් පිලට ගිම්හානගෙන් ශතකයක්
09 ඔක්තෝබර් 2013         - 1015 - 0    

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (08 වැනිදා) ආරම්භ වූ තරගයේදී එස්. ගිම්හාන

Read More
මුම්බායි කී‍්‍රඩකයෝ චැම්පියන්ස් කුසලාන දිනති
06 ඔක්තෝබර් 2013         - 10053 - 2    

නවදිල්ලියේ ෆිරෝෂා කොට්ලා කී‍්‍රඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී රාජස්තාන් රෝයල්ස් පිල පරදවා ලකුණු 33 ක පහසු ජයක් ලබාගත් මුම්බායි ඉන්දි

Read More
kelimandala
රාජස්තාන් පිලෙන් කුසල්ට හදිසි කැඳවීමක්
06 ඔක්තෝබර් 2013         - 9860 - 0    

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා සිටින රාජස්තාන් රෝයල්ස් පිලේ බ‍්‍රැඞ් හොජ් තුවාල ලැබීම නිසා අවසන් මහ තරගයට කී‍්‍ර

Read More
kelimandala
මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලූ 6 ක ජයක්
05 ඔක්තෝබර් 2013         - 3053 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ කණ්ඩායම අතර

Read More
kelimandala
තම්බේ රාජස්තාන් පිල අවසන් තරගයට ගෙනයයි
05 ඔක්තෝබර් 2013         - 1300 - 0    

තරුණයන්ගේ කී‍්‍රඩාවක් වන විස්සයි/20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තරුණයන් අභිබවා යන දස්කම් පෙන්වූ ප‍්‍රවීන් තම්බේ ඉන්දියාවේදී පැවැත්වෙන චැම්පියන්ස

Read More
kelimandala
රාජස්ථාන් පිලට ලකුණු 14 ක ජයක්
04 ඔක්තෝබර් 2013         - 2038 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අද (04 වැනිද

Read More
kelimandala
ටි‍්‍රනිඩෑඞ් පිලට කඩුලූ 8 ක ජයක්
02 ඔක්තෝබර් 2013         - 2702 - 1    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ 20වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල අතර අද පැවැත්වෙන (02

Read More
kelimandala
මුම්බායි පිලට කඩුලූ 6 ක ජයක්
02 ඔක්තෝබර් 2013         - 2357 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 19 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද (02 වැනිද

Read More
kelimandala
බ‍්‍රැඩ් හොජ් රාජස්ථාන් පිලට ජය ගෙනේ
01 ඔක්තෝබර් 2013         - 2179 - 0    

‘චැම්පියන්ස් ලීග් වි:20' කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ' කාණ්ඩයේ 18 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ ඔටාගෝ වෝල්ට්ස් පිල අතර අද (1 වැනිදා) ජායිපූර්හිද

Read More
kelimandala
බි‍්‍රස්බෑන් - සන්රයිසස් තරගයත් වර්ෂාවට සේදීයයි
30 සැප්තැම්බර් 2013         - 2188 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 17 වැනි තරගය ලෙස බි‍්‍රස්බෑන් හීට් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර

Read More
kelimandala
ටි‍්‍රනිඩෑඞ් කණ්ඩායමට ලකුණු 6 ක ජයක්
30 සැප්තැම්බර් 2013         - 1745 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 16 වැනි තරගය ලෙස ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල සහ ටයිටන්ස් පිල අතර අද (30 වැනිදා) අහමදා

Read More
kelimandala
රාජස්ථාන් පිලට කඩුලූ 9 ක ජයක්
29 සැප්තැම්බර් 2013         - 2334 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 15 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද (29 වැනිදා)

Read More
kelimandala
ඔටාගෝ - ලයන්ස් තරගය සම වේ
29 සැප්තැම්බර් 2013         - 2127 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 14 වැනි තරගය ලෙස ලයන්ස් කණ්ඩායම සහ ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම අතර අද (29 වැනිදා) ජායිපූර් කී&zw

Read More
kelimandala
චෙන්නායි සුපර් කිංග්ස් පිලට කඩුලූ 8 ක ජයක්
28 සැප්තැම්බර් 2013         - 2546 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 13 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ බි‍්‍රස්බේන් හීට් කණ්ඩායම අතර අ

Read More
kelimandala
වේගය තිබුණාට මදි, සිහිකල්පනාවත් ඕනෑ - කළුවිතාරණ
28 සැප්තැම්බර් 2013         - 8227 - 1    

නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට සිට පැවැත්වෙන එක්දින තරගාවලියේදී අධි විශ්වාසයකින් තොරව පිටියට පිවිසෙන මෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණ

Read More
kelimandala
ටයිටන්ස් පිලට කඩුලූ 8 ක ජයක්
28 සැප්තැම්බර් 2013         - 1754 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 12 වැනි තරගය ලෙස ටයිටන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර අද (28 වැනිදා)

Read More
kelimandala
මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලූ 7 ක ජයක්
27 සැප්තැම්බර් 2013         - 2275 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 11 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලයන්ස් කණ්ඩායම අතර අද (27 වැනිදා) ජායිපූ

Read More
kelimandala
දෝනි තිසරව අසරණ කරයි
26 සැප්තැම්බර් 2013         - 5989 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ 10 වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (26 වැනිදා) පැව

Read More
kelimandala
රාජස්ථාන් පිලට ලකුණු 30ක ජයක්
25 සැප්තැම්බර් 2013         - 2035 - 1    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 9 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ලයන්ස් කණ්ඩායම අතර අද (25 වැනිදා) ජායිපූර්

Read More
kelimandala
ඔටාගෝ පිලට ලකුණු 62 ක ජයක්
25 සැප්තැම්බර් 2013         - 469 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 8 වැනි තරගය ලෙස ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද (25 වැනිදා) ජා

Read More
kelimandala
තිසර සන්රයිසර්ස් පිලට ජය ගෙනේ
24 සැප්තැම්බර් 2013         - 5911 - 0    

චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ හත්වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල හා ටි‍්‍රනිඩෑඞ් සහ ටොබේගෝ පිල අතර මොහාලි කී‍්‍රඩ

Read More
kelimandala
ටයිටන්ස් පිලට ලකුණු 4 ක තියුණු ජයක්
24 සැප්තැම්බර් 2013         - 2164 - 0    

චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ හයවැනි තරගය ලෙස ටයිටන්ස් පිල සහ බි‍්‍රස්බේන් හීට් පිල අතර මොහාලි කී‍්‍රඩාංගණයේදී අද පැවැති (24 වැන

Read More
kelimandala
මුම්බායි - ඔටාගෝ තරගයත් වැස්සට සේදේ
23 සැප්තැම්බර් 2013         - 1704 - 0    

‘ චැම්පියන්ස් ලීග් ’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ ’ කාණ්ඩයේ පස්වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ ඔටාගෝ වෝල්ට්ස් පිල අතර අද (23 වැනිදා) ආමදා

Read More
kelimandala
ලයන්ස් - පර්ත් ස්කෝචර්ස් තරගය වර්ෂාව නිසා අතහැර දමයි
23 සැප්තැම්බර් 2013         - 2032 - 0    

‘ චැම්පියන්ස් ලීග් ’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘එ් ’ කාණ්ඩයේ සිව්වැනි තරගය ලෙස ලයන්ස් පිල සහ පර්ත් ස්කෝචර්ස් පිල අතර අද (23 වැනිදා) ආමදාබාද්හිදී ප

Read More
kelimandala kelimandala
චෙන්නායි සුපර් කිංග්ස් පිලට කඩුලූ 4ක ජයක්
22 සැප්තැම්බර් 2013         - 3131 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ තෙවැනි තරගය ලෙස ටයිටන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර රාංචි කී‍්‍රඩාංගණයේදී අද පැවැ

Read More
kelimandala
ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිලට ලකුණු 25ක ජයක්
22 සැප්තැම්බර් 2013         - 2271 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ දෙවැනි තරගය ලෙස බි‍්‍රස්බේන් හීට් පිල සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල අතර අද පැවැති (22 වැනි

Read More
kelimandala
රාජස්ථාන් රෝයල්ස් පිලට කඩුලූ 7ක ජයක්
22 සැප්තැම්බර් 2013         - 1740 - 0    

චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියේ ‘ඒ ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර ඊයේ (21 වැනිදා) පැවැති තරගයෙන් රාජස

Read More
kelimandala
මැකලම් ඔටාගෝ පිල දිනවයි
20 සැප්තැම්බර් 2013         - 1395 - 0    

චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ හයවැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ ඔටාගෝ වෝල්ට්ස් පිල අතර අද මෙහාලිහිදී

Read More
kelimandala
කඳුරට අවසන් උත්සාහයත් අසාර්ථකයි
20 සැප්තැම්බර් 2013         - 7850 - 1    

ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත නොහැකි වූ නමුත් චැම්පියන්ස් ලීග් වි:20 සුදුසුකම් තේරීමේ තරගාවලියේ එකම ජය තම පිලට හිමිකර දීමට විශිෂ්ට පිතිහරඹ

Read More