Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ තෙවැනි තරගය ලෙස ටයිටන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර රාංචි කී‍්‍රඩාංගණයේදී අද පැවැති (22 වැනිදා) තරගය කඩුලූ 4 කින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කළේය.
ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 185
(හෙන්රි ඬේවිඞ්ස් 52, ජැක්ස් රුඩොල්ප් 21, ඒ.බී. ඩිවිලියර්ස් 77, ෆහාන් බෙහාර්ඞීන් 21, ඞ්වේන් බ‍්‍රාවෝ 34/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 18.5 කදී කඩුලූ 6ක් දැවී ලකුණු 187
(මයිකල් හසී 47, සුරේෂ් රයිනා 47, එස්. බද්‍රිනාත් නොදැවී 20, ඞ්වේන් බ‍්‍රාවෝ 38, රෝවන් රිචර්ඞ්ස් 29/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.