Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ටයිටන්ස් පිලට ලකුණු 4 ක තියුණු ජයක්

ටයිටන්ස් පිලට ලකුණු 4 ක තියුණු ජයක්

ශනුක අරවින්ද - 2013 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ හයවැනි තරගය ලෙස ටයිටන්ස් පිල සහ බි‍්‍රස්බේන් හීට් පිල අතර මොහාලි කී‍්‍රඩාංගණයේදී අද පැවැති (24 වැනිදා) තරගය ලකුණු 4 කින් ජයගැනීමට ටයිටන්ස් පිල සමත්විය.

ලකුණු 13 කට බි‍්‍රස්බේන් හීට් පිලේ කුඩුලූ 3 ක් දවාගත් ටයිටන්ස් පිලේ මචර්න් ද ලංග් තරගයේ වීරයා බවට පත්විය.

ටයිටන්ස් පිල ඕවර 18.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 123
(හෙන්රි ඬේවිඞ්ස් 39, හෙයිනෝ කූන් 31, ඒ. බී. ඩිවිලියර්ස් 28, මැතිව් ගේල් 10/4)

බි‍්‍රස්බේන් හීට් පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී ලකුණු 119
(ජේම්ස් හෝප්ස් 37, ඩැනියල් කි‍්‍රස්ටියන් 21, කි‍්‍රස් සබර්ග් 19, මචර්න් ද ලංග් 13/3, රෝවන් රිචඞ්ස් 20/2)

 


අදහස් (0)

ටයිටන්ස් පිලට ලකුණු 4 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.