Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 තිසර සන්රයිසර්ස් පිලට ජය ගෙනේ

තිසර සන්රයිසර්ස් පිලට ජය ගෙනේ

ශනුක අරවින්ද - 2013 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චැම්පියන්ස් ලීග් වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ හත්වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල හා ටි‍්‍රනිඩෑඞ් සහ ටොබේගෝ පිල අතර මොහාලි කී‍්‍රඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තරගය කඩුලූ 4 කින් ජයගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සමත්විය.

සන්රයිසර්ස් පිලේ ජයග‍්‍රහණයේ නියමුවා වූ තිසර පෙරේරා පන්දු 32 කින් ලකුණු 57 ක් රැස්කරමින් සහ ලකුණු 26 කට කඩුලූ 2 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත්විය.

ටි‍්‍රනිඩෑඞ් සහ ටොබේගෝ පිල ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 160
(එවින් ලූවිස් 22, ඩැරන් බ‍්‍රාවෝ 66, ජේසන් මොහොමඞ් 19, දිනේෂ් රම්ඩින් 21, ඩැරන් සැමී 21/2, තිසර පෙරේරා 26/2, ඉශාන්ත් ශර්මා 36/2)

සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ඕවර 19.3 කදී කඩුලූ 6 ක් දැවී 164
(පාර්තිව් පටේල් 17, ශිකර් ධවාන් 23, ජේ. පී. ඩුමිනි 17, තිසර පෙරේරා නොදැවී 57, සුනිල් නරේන් 9/4)

 

 


අදහස් (0)

තිසර සන්රයිසර්ස් පිලට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.