Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තමා නැවතත් ටෙස්ට් පිටියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව එංගලන්ත හිටපු සුපිරි පිතිකරු කෙවින් පීටර්සන් පවසයි.
විදෙස් මාධ්‍යවෙත අදහස් දක්වමින් පීටර්සන් වැඩිදුරටත් පවසා ඇත්තේ තමාට ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසුකිරීමට දැඩි බලාපොරොත්තුවක් ඇති බවයි.
මෙවර බිග්බෑෂ් ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කිරීමට ඔස්ටේ‍්‍රලියාවට පැමිණ සිටින අවස්ථාවේදී පීටර්සන් මේ බව විදෙස් මාධ්‍ය වෙත දන්වා ඇත.
එමෙන්ම පසුගිය අළු බඳුන තරගාවලියේදී ඔස්ටේ‍්‍රලියාව හමුවේ ලද පරාජය පිළිබද සඳහන් කරමින් පීටර්සන් පැවසූවේ,එළඹෙන අළු බඳුන තරගාවලියේදී ඔස්ටටේ‍්‍රලියාව පරාජය කිරීම තමන්ගේ තවත් අරමුණක් බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.