Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අලී ඛාන්ගේ (0/3) විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ පූනේ ඩෙවිල්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකරමින් අබුඩාබි දහයයි-10 තරගාවලියේ සුපර් ලීග් වටයේ අඟහරුවාදා (2 වැනිදා) පැවැති තරගයකදී කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට දිල්ලි බුල්ස් පිල සමත්විය.
සිය ඕවරයේ පන්දු 5 ක් පමණක් යැවූ අලී ඛාන් ලකුණු ලබානොදෙමින් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. අමඩ් බට් කඩුලු 2 ක් දවාගත්තේය.
පූනේ ඩෙවිල්ස් - ඕවර 10 කදී කඩුලු 7 ක් දැවී 57
(කෙනාර් ලුවිස් 15, ඩෙවන් තෝමස් නොදැවී 15, අලී ඛාන් 0/3, අමඩ් බට් 22/2, ශිරාස් අහ්මඩ් 7/1, ෆිඩෙල් එඩ්වඩ් 11/1)
දිල්ලි බුල්ස් - ඕවර 4.4 කදී කඩුලු 2 ක් දැවී 58
(රහ්මදුල්ලා ගුර්බාස් 26, මුනිස් අන්සාරී 18/1, මොහොමඩ් අමීර් 23/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.