Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොලැන්ඩර්ස් ඉදිරියට පනී

කොලැන්ඩර්ස් ඉදිරියට පනී

editorial - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබි දහයයි10 තරගාවලියේ සුපර් ලීග් වටයේ ඊයේ (1) තරග ආරම්භවූ අතර ප්‍රසාද ලකුණු 6 ක් ලබාගත් කොලැන්ඩර්ස් පිල එහි පෙරමුණ ගැනීමට සමත්විය.

තරග 4 බැගින් ක්‍රීඩා කළ දිල්ලි බුල්ස් සහ නොදන් වොරියර්ස් කණ්ඩායම්ද ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා සිටියද දළ ලකුණු වේගය මත දිල්ලි බුල්ස් පිල (2.156) දෙවැනි ස්ථානයටත්, නොදන් වොරියර්ස් පිල (1.475) තෙවැනි ස්ථානයටත් පත්ව ඇත. තරග 3 කට පමණක් සහභාගිවී ඇති කොලැන්ඩර්ස් පිල 3.208 ක දළ ලකුණු වේගයක් රඳවාගෙන ඇත.

 

- 2079

 


අදහස් (0)

කොලැන්ඩර්ස් ඉදිරියට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.