Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දිල්ලි බුල්ස් පෙරමුණ ගනී

දිල්ලි බුල්ස් පෙරමුණ ගනී

editorial - 2021 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබි දහයයි-10 තරගාවලියේ සුපර් ලීග් වටයේ තරග මේ වනවිට පැවැත්වෙන අතර ප්‍රසාද ලකුණු 8 ක් ලබාගත් දිල්ලි බුල්ස් පිල එහි පෙරමුණ ගැනීමට සමත්විය.

කොලැන්ඩර්ස් සහ නොදන් වොරියර්ස් කණ්ඩායම්ද ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා සිටියද දළ ලකුණු වේගය මත දිල්ලි බුල්ස් පිල (3.178) ඉදිරියට ගියේය.

දළ ලකුණු වේගය මත කොලැන්ඩර්ස් පිල (3.066) දෙවැනි ස්ථානයටත්, නොදන් වොරියර්ස් පිල (1.240) තෙවැනි ස්ථානයටත් පත්ව ඇත.

 

- 2079


අදහස් (0)

දිල්ලි බුල්ස් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.