Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලීග් වටයේ තරගයකදී පූනේ ඩෙවිල්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට බංග්ලා ටයිගර්ස් පිල සමත්විය.
ටොම් මූරස් පන්දු 12 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 38 ක් රැස්කරමින් බංග්ලා ටයිගර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. බංග්ලා ටයිගර්ස් පිල නියෝජනය කළ මතීෂ පතිරණ ඕවරයක් යවමින් ලකුණු 9 ක් ලබාදුන් අතර ඔහුට කඩුල්ලක් දවාගැනීමට නොහැකිවිය.
පූනේ ඩෙවිල්ස් - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 115
(ටොම් කෝහ්ලර් කැඩ්මෝ 48, ඇලෙක්ස් ඩේවිස් නොදැවී 41, ෆසල්හක් ෆාරූකී 16/1, කරීම් ජානට් 20/1, ක්වායිස් අහ්මඩ් 23/1)
බංග්ලා ටයිගර්ස් - ඕවර 8.5 කදී කඩුලු 2 ක් දැවී 119
(ඇන්ඩෘෘ ෆ්ලේචර් 30, චිරාග් සූරි නොදැවී 30, ටොම් මූරස් නොදැවී 38, මොහොමඩ් අමීර් 14/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.