Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මතීෂ පතිරණ ලකුණු 9 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද බංග්ලා ටයිගර්ස් පිල අවසන් කණ්ඩායම් 4 අතරට රැගෙන යාමට තරම් එය ප්‍රමාණවත් නොවීය. අබුඩායි දහයයි-10 තරගාවලියේ තරගයකදී බංග්ලා ටයිගර්ස් පිලට එරෙහිව ලකුණු 21 ක ජයක් හිමිකරගත් අබුඩාබි පිල පළමු කඩයිම් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
පෝල් ස්ටර්ලිං පන්දු 32 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ටීම් අබුඩාබි - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 116
(පෝල් ස්ටර්ලිංග් නොදැවී 64, ලුක් රයිට් 27, මතීෂ පතිරණ 09/2, ජෝර්ජ් ගාටන් 23/1)
බංග්ලා ටයිගර්ස් - ඕවර 10 කදී කඩුලු 9 ක් දැවී 95
(ජොන්සන් චාර්ල්ස් 59, ජේමී ඕවර්ටන් 24/4, ඔබෙඩ් මැකෝයි 10/2, නවීන් උල්හක් 20/2, ටොම් හෙල්ම් 29/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.