Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනකු නම්කර තිබේ. තරගාවලිය හෙට (24 වැනිදා) ආරම්භ වීමට නියමිතය.
මේ මස 24, 26 සහ 28 දිනයන්හිදී හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වෙයි. තරග තුනම පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය
චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්‍ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඕෂධී රණසිංහ, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්ධිකා කුමාරි, අමා කාංචනා, රශ්මිකා සෙව්වන්දි, ඉමේෂා දුලානි, ශෂිනි ගිම්හානි, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා සහ කසුනි කාවින්දි
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.