Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා කාන්තා පිල අයර්ලන්තයට

ශ්‍රී ලංකා කාන්තා පිල අයර්ලන්තයට

editorial - 2024 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 තරග දෙකකින් සහ එක්දින ජාත්‍යන්තර තරග 3 කින් සමන්විත තරග සංචාරයක නිරත වීම සඳහා ඉකුත්දා ආසියානු ශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එළබෙන 6 වැනිදා අයර්ලන්තය බලා පිටත්ව යනු ඇත. 

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 11 වැනිදා සහ 13 වැනිදා ඩබ්ලින් නුවරදී අයර්ලන්තයට එරෙහිව විස්සයි-20 තරග දෙකකට ක්‍රීඩා කරනු ඇත. 

විස්සයි-20 තරගාවලියෙන් අනතුරුව අගෝස්තු 16, 18 සහ 20 යන දිනවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ බෙල්ෆාස්ට් නුවරදීය. 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පිල අයර්ලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.