Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මරාතා ඇරබියන්ස් පිලට එරෙහිව පැවැති තරගයකදී ඩෙකන් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 29 ක ජයක් ලැබුවද කණ්ඩායම් දෙකටම අබුඩායි දහයයි-10 තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. මෙම කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම 4 සඳහා එක්වීමට නොහැකිවිය.
අන්වර් අලී පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් රැස්කරමින් ඩෙකන් ග්ලැඩියේටර්ස් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.
ඩෙකන් ග්ලැඩියේටර්ස් - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 120
(ප්‍රශාන්ත් ගුප්තා 35, යසීර් කලීම් 28, අන්වර් අලී නොදැවි 39, සොම්පාල් කමී 12/2, ප්‍රවීන් තම්බේ 15/1, සොහාග් ගාසි 15/1)
මරාතා ඇරබියන්ස් - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 91
(ඉෂාන් මල්හෝත්‍රා 22, මොසැඩෙක් හුසේන් නොදැවී 44, ඒරන් සමර්ස් 13/1, සීෂාන් සමීර් 17/1, ඉම්රාන් තහීර් 20/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.