Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම එයි

ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම එයි

editorial - 2023 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල )

එක් දින තරග තුනකින් යුතු තරගාවලියක් සඳහා ක්‍රීඩකයන් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම තරග හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, එහි පළමු එක්දින තරගය ජුනි 02වැනි දින පැවැත්වීමට නියමිතය.

මෙය ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක්දින ක්‍රිකට් තරගාවලියයි.


අදහස් (0)

ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.