Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එක්දින තරග 3 ම හම්බන්තොටදී

එක්දින තරග 3 ම හම්බන්තොටදී

editorial - 2023 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියට යාමට මත්තෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරග 3 ක් සඳහා ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම මේ මස 29 වැනිදා දිවයිනට පැමිණෙයි. ලබන මස මැද භාගයේදී සිම්බාබ්වේ හිදී ආරම්භ වන ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා පූර්ව සූදානමක් ලබාගැනීම වෙනුවෙන් ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.

ඇෆ්ඝනිස්ථානයට එරෙහි තරග තුනම දිවා තරග වන අතර තරග තුනම හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ජූනි මස 02 වැනිදා, 04 වැනිදා සහ 07 වැනිදා එම තරග පැවැත්වේ.

- 213


අදහස් (0)

එක්දින තරග 3 ම හම්බන්තොටදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.