Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එල්.පී.එල්. වෙන්දේසිය ජූනි 14

එල්.පී.එල්. වෙන්දේසිය ජූනි 14

editorial - 2023 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිව්වැනි එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි මස 14 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. එල්.පී.එල්. තරගාවලිය සඳහා ක්‍රීඩකයන් ප්‍රසිද්ධියේ වෙන්දේසි කෙරෙන පළමු වැනි අවස්ථාව මෙයයි.

වෙන්දේසියේදී ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා, එක කණ්ඩායමක් වෙනුවෙන්, ඇමරිකානු ඩොලර් 500,000 ක මුදලක් අනුමත කර තිබේ. කණ්ඩායම් 5 ක් වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සඳහා වැයකළ හැකි සම්පූර්ණ මුදල ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 25 කි. වත්මන් විනිමය අනුපාත අනුව එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි හැත්තෑපහ ඉක්මවයි.

එල්.පී.එල්. තරගාවලියේ සිව්වැන්න, ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වෙයි.

- 213


අදහස් (0)

එල්.පී.එල්. වෙන්දේසිය ජූනි 14

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.