Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕමානයට පෙරළිකාර ජයක්

ඕමානයට පෙරළිකාර ජයක්

editorial - 2023 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන තේරීම් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ අයර්ලන්තය සහ ඕමානය අතර අද (19 වැනිදා) බුලවායෝහිදී පැවැති තරගයෙන් කඩුලු 5 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඕමානය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කයක් හඹාගිය ඕමානය පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. මොහොමඩ් නදීම් නොදැවී ලකුණු 46 ක්ද, ෂොයිබ් ඛාන් නොදැවී ලකුණු 19 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.


අයර්ලන්තය - ඕවර 50 කදී කඩුලු 7 කට 281
(ඇන්ඩි මැක්බර්නි 20, පෝල් ස්ටර්ලින් 23, හැරී ටෙක්ටර් 52, ලෝකන් ටකර් 26, ජෝජ් ඩොක්රල් නොදැවී 91, ගැරීත් ඩෙලනි 20, බිලාල් ඛාන් 64/2, ෆයාස් බට් 65/2)

ඕමානය - ඕවර 48.1 කදී කඩුලු 5 කට 285
(කාශ්‍යප් ප්‍රිජාපති 72, අකීබ් ඉලියාස් 52, සීෂාන් මක්සූද් 59, මොහොමඩ් නදීම් නොදැවී 46, අයාන් ඛාන් 21, ෂොයිබ් ඛාන් නොදැවී 19, ජොෂුවා ලිට්ල් 47/2, මාක් අඩයර් 47/2)

-036

 


අදහස් (0)

ඕමානයට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.