Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෙවින් කොත්තිගොඩ සිය ඕවරය ලකුණු 5 කට සීමාකළද අබුඩාබි දහයයි-10 තරගාවලියේ සුපර් ලීග් වටයේ අඟහරුවාදා (2 වැනිදා) පැවැති තරගය කොලැන්ඩර්ස් පිලට හමුවේ පරාජය වන්නට මරාතා ඇරබියන්ස් පිලට සිදුවිය. ඒ අනුව කොලැන්ඩර්ස් පිලට කඩුලු 4 ක ජයක් හිමිවිය.
මොහොමඩ් හෆීස් පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 44 ක් ලබාගත්තේය.
මරාතා ඇරබියන්ස් - ඕවර 10 කදී කඩුලු 5 ක් දැවී 101
(මොහොමඩ් හෆීස් 44, ශොයිබ් මලික් 23, සොහෙල් තන්වීර් 22/3, අහ්මඩ් ඩැනියෙල් 17/1, සුල්තාන් අහ්මඩ් 20/1)
කොලැන්ඩර්ස් - ඕවර 8.1 කදී කඩුලු 6 ක් දැවී 104
(ශර්ජිල් ඛාන් 28, සොහෙල් අක්තාර් 20, බෙන් ඩන්ක් නොදැවී 26, යමින් අහ්මඩ්සායි 21/2, ශොයිබ් මලික් 6/1, ඉශාන් මල්හෝත්‍රා 11/1, සොම්පාල් කාමි 19/1)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.