Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අබුඩාබි දහයයි10 තරගාවලියේ සුපර් ලීග් වටයේ ඊයේ (1) තරග ආරම්භවූ අතර ප්රසාද ලකුණු 6 ක් ලබාගත් කොලැන්ඩර්ස් පිල එහි පෙරමුණ ගැනීමට සමත්විය.
තරග 4 බැගින් ක්රීඩා කළ දිල්ලි බුල්ස් සහ නොදන් වොරියර්ස් කණ්ඩායම්ද ප්රසාද ලකුණු 6 බැගින් ලබා සිටියද දළ ලකුණු වේගය මත දිල්ලි බුල්ස් පිල (2.156) දෙවැනි ස්ථානයටත්, නොදන් වොරියර්ස් පිල (1.475) තෙවැනි ස්ථානයටත් පත්ව ඇත. තරග 3 කට පමණක් සහභාගිවී ඇති කොලැන්ඩර්ස් පිල 3.208 ක දළ ලකුණු වේගයක් රඳවාගෙන ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.