Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු එක්දින තරගයේ ආරම්භයට පෙර පුහුණුවීම් කරමින් සිටියදී පන්දුවක් වැදීම හේතුවෙන් චාමික කරුණාරත්නගේ තොල පැලීම හේතුවෙන් ඊට මැහුම් 3 ක් දමා ඇත.
කෙසේ වෙතත් තුවාලයේ තත්ත්වය බරපතළ නොවූ හෙයින් ඔහු ඊයේ තරගයට ක්‍රීඩා කරමින් ලකුණු 14 ක් ද ලබාගත්තේය. ඊයේ තරගයේදී චාමිකගේ පන්දු යැවීම සටහන් වූයේ 8-0-54-1 ක් ලෙසිනි.
කොල්කටා නුවරදී හෙට (12 වැනිදා) පැවැත්වෙන තරගය සඳහාත් චාමික කරුණාරත්න සූදානමින් සිටී.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.