Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග ආරම්භ වීමට පෙර තවත් පුහුණු තරග දෙකකට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී තිබේ. මේ මස 12 වැනිදා බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවද, 14 වැනිදා පැපුවා නිව්ගිනියානු කණ්ඩායමට එරෙහිවද ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගි වනු ඇත.
මෙම තරග වලට සහභාගි වීමට පෙර ඕමානය බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ඕමාන කණ්ඩායමට එරෙහිව විස්සයි-20 අන්තර්ජාතික තරග දෙකකට සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන්නේ ඔක්තෝබර් 18 වැනිදා නැමීබියාවට එරෙහිව අබුඩාබිහිදී පැවැත්වෙන තරගයෙනි. එය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු වැන්නයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.