Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දිල්ලි බුල්ස්ට කඩුලු 8 ක ජයක්

දිල්ලි බුල්ස්ට කඩුලු 8 ක ජයක්

editorial - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අලී ඛාන් (04/2) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකරමින් අබුඩාබි දහයයි-10 තරගාවලියේ සඳුදා (1 වැනිදා) පැවැති සුපර් ලීග් වටයේ තරගයකදී කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට දිල්ලි බුල්ස් පිල සමත්විය.

රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 47 ක් ලබාගත් අතර එවින් ලුවිස් පන්දු 14 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 35 ක් ලබාගත්තේය.


ඩෙකන් ග්ලැඩියේටර්ස් - ඕවර 10 කදී කඩුලු 7 ක් දැවී 118
(කරන් පොලාඩ් 47, අසාම් ඛාන් 22, අලී ඛාන් 04/2, අමඩ් බට් 20/2, ශිරාස් අහ්මඩ් 08/1, ෆිඩෙල් එඩ්වඩ් 31/1, ඩ්වයින් බ්‍රාවෝ 34/1)

දිල්ලි බුල්ස් - ඕවර 8.1 කදී කඩුලු 2 ක් දැවී 122
(රහ්මනුල්ලා ගුර්බාස් 47, එවින් ලුවිස් 35, ශෙර්ෆේන් රදර්ෆෝඩ් නොදැවී 28, ඉම්රාන් තහීර් 30/2)


- 2079

 


අදහස් (0)

දිල්ලි බුල්ස්ට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.