Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලා ටයිගර්ස්ට කඩුලු 8 ක ජයක්

බංග්ලා ටයිගර්ස්ට කඩුලු 8 ක ජයක්

editorial - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලීග් වටයේ තරගයකදී පූනේ ඩෙවිල්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට බංග්ලා ටයිගර්ස් පිල සමත්විය.

ටොම් මූරස් පන්දු 12 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 38 ක් රැස්කරමින් බංග්ලා ටයිගර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. බංග්ලා ටයිගර්ස් පිල නියෝජනය කළ මතීෂ පතිරණ ඕවරයක් යවමින් ලකුණු 9 ක් ලබාදුන් අතර ඔහුට කඩුල්ලක් දවාගැනීමට නොහැකිවිය.


පූනේ ඩෙවිල්ස් - ඕවර 10 කදී කඩුලු 3 ක් දැවී 115
(ටොම් කෝහ්ලර් කැඩ්මෝ 48, ඇලෙක්ස් ඩේවිස් නොදැවී 41, ෆසල්හක් ෆාරූකී 16/1, කරීම් ජානට් 20/1, ක්වායිස් අහ්මඩ් 23/1)

බංග්ලා ටයිගර්ස් - ඕවර 8.5 කදී කඩුලු 2 ක් දැවී 119
(ඇන්ඩෘෘ ෆ්ලේචර් 30, චිරාග් සූරි නොදැවී 30, ටොම් මූරස් නොදැවී 38, මොහොමඩ් අමීර් 14/1)


- 2079

 


අදහස් (0)

බංග්ලා ටයිගර්ස්ට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.