Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බාලිකා ලෝක කුසලාන අයි.සී.සී.ටීවී වෙතින්

බාලිකා ලෝක කුසලාන අයි.සී.සී.ටීවී වෙතින්

editorial - 2025 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටවල් 16 කින් පැමිණෙන, 19 න් පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලිය හෙට (18 වැනිදා) මැලේසියාවේදී ආරම්භ වෙයි. තරගාවලිය ආරම්භ කරමින් සෙනසුරාදා (18 වැනිදා) තරග 6 ක් පැවැත්වෙන අතර බාලිකා ලෝක කුසලාන තරගාවලියේ තරග සියල්ලම අයිසීසී.ටීවී (ICC.tv) ඔස්සේ සජීවීව විකාශය කෙරේ. 

බාලිකා ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් සම්පූර්ණ තරග සංඛ්‍යාව 41 කි. එහි අවසන් මහ තරගය පෙබරවාරි මස 02 වැනිදා පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම ඉරිදා (19 වැනිදා) තරග බිමට පිවිසෙන අතර එදින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 8.00 ට ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය පැවැත්වෙයි. 

- 213


අදහස් (0)

බාලිකා ලෝක කුසලාන අයි.සී.සී.ටීවී වෙතින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.