Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මනෝජ් තිවාරි දේශපාලනයට

මනෝජ් තිවාරි දේශපාලනයට

editorial - 2021 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මනෝජ් තිවාරි මහතා, බටහිර බෙංගාලයේ මහ ඇමතිනි, මමතා බැනර්ජි මහත්මියගේ කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දුන්නේය. 

පසුගිය මැයි 5 වැනිදා බෙංගාල මහ ඇමතිනි ලෙස දිවුරුම් දුන් මමතා බැනර්ජි මහත්මිය,  සිය අමාත්‍ය මණ්ඩලයයේ තරුණ හා ක්‍රීඩා ඇමති ලෙස මනෝජ් තිවාරි මහතා පත්කර තිබේ. 

කොරෝනා වසංගතය හේතුවෙන් ඊට අදාල නියමයන් සැලකිල්ලට ගනිමින් කොල්කටාහි රාජ් භවන් හිදී ආණ්ඩුකාර ජග්දීප් ධන්කාර් මහතා පැවැති ඉදිරියේ සරල උත්සවයකදී කැබිනට් මණ්ඩලයේ ආමාත්‍යවරුන් දිවුරුම්දී ඇත.

ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 12 ක් සහ විස්සයි විස්ස තරග 3 ක් ක්‍රීඩා කර ඇති 35 හැවිරිදි මනෝජ් තිවාරි මහතා අමාත්‍යංශයක් බාරගත් නව ඇමතිවරුන් 15 දෙනාගෙන් අයෙකි. 

-2079

 


අදහස් (0)

මනෝජ් තිවාරි දේශපාලනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.