Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ මහනුවර ත්රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායම සහ අනුරාධපුර මැදි විදුහල අතර අනුරාධපුර මැදි විදුහල් ක්රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට අනුරාධපුර මැදි විදුහල සමත් විය.
එහිදී අනුරාධපුර මැදි විදුහලේ නවීන් සඳරැස් ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගනිමින් ත්රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 66 කට සීමා කිරීමට මුල් විය.
ත්රිත්ව විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 66
(නවීන් සඳරැස් 19/5)
අනුරාධපුර මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුළු 8ක් දැවී 100
(සෙනිතු පූර්ණ 21, රාහුල් ප්රශාන් 10/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.