Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අබුඩාබි පිලට කඩුලු 5 ක ජයක්

අබුඩාබි පිලට කඩුලු 5 ක ජයක්

editorial - 2021 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔබෙඩ් මැකෝයිගේ (09/2) දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි දහයයි10 තරගාවලියේ ඉරිදා (31 වැනිදා) පැවැති තරගයේදී පූනේ ඩෙවිල්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට අබුඩාබි කණ්ඩායම සමත්විය. ටොම් කෝලර් කැඩ්මෝරේ පන්දු 25 කදී හයේ පහර සහ හතරේ පහර 5 බැගින් ලබාගනිමින් නොදැවී ලකුණු 61 ක් රැස්කළද පූනේ ඩෙවිල්ස් පිල පරාජයෙන් ගලවා ගැනීමට නොහැකි විය.

පූනේ ඩෙවිල්ස් - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 129
(ටොම් කෝලර් කැඩ්මෝරේ නොදැවී 61, චැඩ්වික් වෝල්ටන් 23, ඩෙවොන් තෝමස් 21, ඔබෙඩ් මැකෝයි 09/2, රොහාන් මුස්තාෆා 26/1)

ටීම් අබුඩාබි - ඕවර 8.3 කදී කඩුලු 5 ක් දැවී 130
(පෝල් ස්ටර්ලිං 23, ජෝ ක්ලාක් 29, බෙන් ඩකට් 20, ජේමී ඕවර්ටන් නොදැවී 38, හාඩස් විජෝයින් 36/3, අහ්මඩ් රාසා 11/1, කරන් කේ.සී 18/1)


අදහස් (0)

අබුඩාබි පිලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.