Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේදී පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී පහසු ජයග්‍රහණ වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම, අවසන් පූර්ව තරගයේදී පරාජය කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. අද (15 වැනිදා) පස්වරුවේදී පැවැති අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශ දෘශ්‍යාබාධිත කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64 කින් පරාජය කරන ලදි.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ දෘශ්‍යාබාධිත කණ්ඩායම ඕවර 17 කදී කඩුලු 3 ට ලකුණු 188 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම ඕවර 14 කදී ලකුණු 124 කට දැවී ගියේය.
බංග්ලාදේශ දෘශ්‍යාබාධිත කණ්ඩායම - ඕවර 17 කදී කඩුලු 3 ට ලකුණු 188 යි
(ෂල්මන් 61, අෂිකුර් රහමන් 70, අබිඩ් නොදැවී 20, සහන් කුමාර 47/1)
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම - ඕවර 14 කදී ලකුණු 124 යි
(සුරංග සම්පත් 20, රුවන් වසන්ත 24, චන්දන දේශප්‍රිය 18, ප්‍රියා කුමාර 17, මුරුගන් මෝහනරාජා 10, අශිකුර් රහමන් 20/2,
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.