Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවිෂ්කගේ දස්කම් ශා.අන්තෝනි විදුහල දිනවයි

අවිෂ්කගේ දස්කම් ශා.අන්තෝනි විදුහල දිනවයි

editorial - 2021 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ අවිෂ්ක තරිඳු නොදැවී ලකුණු 57 ක් රැස්කරමින් සහ ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


ලුම්බිණී විදුහල - ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 162
(ගිම්හාන තීක්ෂණ 49, තිරංජය රසාංජන 48, අවිෂ්ක තරිඳු 25/4, අමිත සංදීප 36/2, රොමේෂ් සුරංග 16/2)

ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 30.5 කදී කඩුලු 4 ක් දැවී 163
(අවිෂ්ක තරිඳු නොදැවී 57, දිලිප් ප්‍රනාන්දු 43, ගිහාන් සත්මික 29)


-036

 


අදහස් (0)

අවිෂ්කගේ දස්කම් ශා.අන්තෝනි විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.