Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ඉබ්බාගමුව මැදි විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර සඳලංකාව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඉබ්බාගමුව මැදි විදුහල සමත් විය.
එහිදී ඉබ්බාගමුව මැදි විදුහලේ චමිඳු පද්මික නොදැවී ලකුණු 63 ක් රැස්කරමින් සහ එක් ලකුණකට කඩුලු 3 ක් බිඳහෙළමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ඉබ්බාගමුව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 49.1 කදී කඩුලු 7 ක් දැවී 164
(චමිඳු පද්මික නොදැවී 63, නඳුන් කුමාරසිංහ 36, කවීෂ සමරතුංග 42/2)
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 32.3 කදී සියලු දෙනා දැවී 63
(චමිඳු පද්මික 01/3, සරස බණ්ඩාර 06/2, මනුජ විජේරත්න 15/2)
ඉබ්බාගමුව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 4.1 කදී කඩුල්ලක් දැවී 15
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.