Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තය කඩුලූ 9 ට ලකුණු 238

එංගලන්තය කඩුලූ 9 ට ලකුණු 238

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ සිව්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන අද (9 වැනිදා) දිනය නිමාවන විට පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 238 ක් ලබා සිටියේය.

දිනය නිමා වන විට පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන් දෙදෙනා වන ටිම් බ්‍රෙස්නන්් සහ ජේම්ස් ඇන්ඩසන් පිළිවෙළින් ලකුණු 12 ක් සහ 16 ක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ඇලිස්ටෙයාර් කුක් සිය අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව දැවීගිය අතර ජොනතන් ට්‍රොට් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය. ඔවුන් දෙදෙනා අතර දෙවනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 73 ක සම්බන්ධතාව අද දිනයේ වාර්තාවූ හොඳම සම්බන්ධතාවයයි.

එංගලන්ත පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 238
(ඇලෙස්ටෙයාර් කුක් 51, ජෝ රූට් 16, ජොනතන් ට්‍රොට් 49, කෙවින් පීටර්සන් 26, මැට් ප‍්‍රයර් 17, නේතන් ලයන් 42/4, රයන් හැරිස් 70/2)


අදහස් (0)

එංගලන්තය කඩුලූ 9 ට ලකුණු 238

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.