Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තය තවමත් ලකුණු 83ක් ඉදිරියෙන්

එංගලන්තය තවමත් ලකුණු 83ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන අළුබඳුන තරගාවලියෙ සිව්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (12 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම සඳහා  ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 9ක් දැවී ලකුණු 212 ක් රැස්කර සිටියේය.

ඕස්ටේ‍්‍රලියාවේ ඬේවිඞ් වෝනර් ලකුණු 71ක් ද, කි‍්‍රස් රොජර්ස් ලකුණු 49ක් ද රැස්කළහ.

එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඞ් ලකුණු 50කට කඩුලූ 5ක් ලබාගත්තේය.

තරගය නතර කරන විට එංගලන්තය ලකුණු 83ක් ඉදිරියෙන් සිටියේය.

එංගලන්තය පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 238
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 270
එංගලන්තය දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 330

(ඇලිස්ටෙයාර් කුක් 22, ජොනතන් ට්‍රොට් 23, කෙවින් පීටර්සන් 44, ඉයන් බෙල් නොදැවී 105, රයන් හැරිස් 74/3, නේතන් ලයන් 46/2)
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම - කඩුලූ 9ක් දැවී ලකුණු 216
(කි‍්‍රස් රොජර්ස් 49, ඬේවිඞ් වෝනර් 71, උස්මන් කවාජා 21, මයිකල් ක්ලාක් 21, ස්ටුවර්ට් බ්‍රෝඞ් 50/5)

 

 

 


අදහස් (0)

එංගලන්තය තවමත් ලකුණු 83ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.