Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චැම්පියන්ස් ලීග් තරගාවලියේ පළමු සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයේදී ලකුණු 140 ක ඉලක්කයක් කරා යමින් සිටි ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම ඕවර 17.5 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 142 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය. තරගය ඉන්දියාවේ මොහාලි නුවරදී පැවැත්වුණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ෆයිසලාබාද් වුල්ව්ස් පිල ඔටාගෝ වොල්ට්ස් පිලට එරෙහිව ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 139 ක් ලබාගත්තේය.
ෆයිස්ලාබාද් වුල්ව්ස් පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ මිස්බා උල් හක් පන්දු 34 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සහිතව ලකුණු 46 ක් ලබාගත්තේය.
ෆයිසලාබාද් වුල්ව්ස් ඕවර 20 කදී කඩුලූ 8ක් දැවී 139
(මිස්බා උල් හක් 46, කුරාම් ශෙෂාඞ් 27, ඉයන් බට්ලර් 23/2, ජේම්ස් මැක්මිලන් 24/2, ජේම්ස් නීශාම් 15/2)
ඔටාගෝ වෝල්ට්ස් ඕවර 17.5 කදී කඩුලූ 2 ක් දැවවී ලකුණු 142
(බ්‍රෙන්ඩම් මැකලම් 83)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.