Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කඹ ඇදීමේ ජාතික ශූරතාවලියේ කාණ්ඩ හයේම කාන්තා හා පිරිමි ශූරතා යුද හමුදාව විසින් දිනා ගන්නා ලදී. කොළඹ ‘ටොරින්ටන්’ ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී මෙම තරගාවලිය පැවැත්වුණි.
තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 30කින් කණ්ඩායම් සහභාගි වූහ.
ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති මේජර් ජනරාල් ජානක රණසිංහ මහතා ඇතුළු විධායක කමිටුව විසින් තරගාවලිය සංවිධායන කරන ලදි. මෙය 17 වැනි ජාතික තරගාවලියයි.
අවසන් තරග ප්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.