Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව තුල කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාන්තා විස්සයි20 ආරාධිත ක්‍රිකට් තරඟාවලියක් මේ වසර තුළ පැවැත්වීමට පසුගියදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.
මෙම තරගාවලිය සඳහා පළමු කොටසේ ක්‍රීඩා සමාජ 6 ක් සහ ප්‍රධාන ක්‍රීඩා සමාජ 5 ක් තරගාවලියට එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවන්නේය. තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.