Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙහෙයවන කී‍්‍රඩා ශක්ති වැඩසටහනට මේ වසරේදී වෙරළ වොලිබෝල් කී‍්‍රඩාව අලූතින් එක් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අධ්‍යාපන අමාත්‍යංශය සහ කී‍්‍රඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඊට අදාල පුහුණුවීම් කටයුතු හෙයියන්තුඩුව තරුණ සේවා සභා වෙරළ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර 1996.01.01 වැනිදාත්, 1999.12.31 වැනිදාත් අතර උපත ලද කී‍්‍රඩක කී‍්‍රඩාකාවන්ට මේ සඳහා සහභාගීවිය හැක.
මෙහි තෝරාගැනීමේ පරීක්ෂණ මාර්තු මස 1 සහ 2 යන දිනවලදී පෙරවරු 8.30 සිට මීගමුව කුඩාපාඩුව වෙරළ තීරයේදීත්, මාර්තු මස 6 සහ 7 යන දිනවලදී පෙරවරු 8.30 සිට කිලිනොච්චිය ජාතික තරුණ සේවා සභා වෙරළ කී‍්‍රඩාංගණයේදීත් පැවැත්වේ.
එම පරීක්ෂණ වලින් තෝරාගන්නා කී‍්‍රඩක පුහුණුවීම් පැවැත්වෙන දිනවලදී නේවාසික පහසුකම් සහ ආහාරපාන ලබාදෙන අතර මාසික දීමනාවක්ද කී‍්‍රඩිකාවන්ට කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේතුව මගින් ලබාදීමට කටයුතු යොදා ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.