Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරාට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවට එරෙහිව පසුගිය මාසයේදී පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී ආබාධයක් හේතුවෙන් කුසල් ජනින් පෙරේරා ක්‍රීඩා නොකළ නමුත් ඔහු විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට බොහෝ ඉඩකඩ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීහු තහවුරු කරති.
මේ දිනවල පල්ලෙකැළේදී පැවැත්වෙන විස්සයි-20 ආරාධිත තරගාවලිය සඳහා කුසල් පෙරේරා ක්‍රීඩා නොකරයි.
සිය උරහිසේ ආබාධයෙන් සුවය ලැබීමෙන් පසුව කුසල් ජනිත් පෙරේරා නැවතත් පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානමින් සිටියේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.