Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පුහුණුවීම් අතරතුර පාදය උළුක්කු වීමකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්, මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙන්ඩිස්ගේ වළලුකර ආබාධය එතරම් දරුණු නොවන බවත්, එබැවින් දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට (21 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වීමේ අවස්ථව ඔහුට ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.